‘අනාගතයට හුස්මක්’ දිවයින පුරා පැළ 10,000ක් රෝපණය කිරීමේ මහා ව්‍යාපෘතිය

‘අනාගතයට හුස්මක්’ දිවයින පුරා පැළ 10,000ක් රෝපණය කිරීමේ මහා ව්‍යාපෘතිය

‘අනාගතයට හුස්මක්’ දිවයින පුරා පැළ 10,000ක් රෝපණය කිරීමේ මහා ව්‍යාපෘතිය

‘අනාගතයට හුස්මක්’ දිවයින පුරා පැළ 10,000ක් රෝපණය කිරීමේ මහා ව්‍යාපෘතිය ඉදිරියටම ක්‍රියාත්මක කරමින් එහි දෙවන අදියර, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර හක්මන ප්‍රදේශයේදී ඊයේ (මාර්තු 30) දින පැවැත්වුණු වගයි.

පරිසරය සුරැකීම සහ අනාගත පරපුර උදෙසා හරිතවත් හෙටක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් Access Real Estate ආයතනය විසින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කරනු ලබයි.

"අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අප සැමගේ වගකීමක් වන අතර, මෙම හරිත ව්‍යාපෘතිය ඒ සඳහා තැබූ සුවිශේෂී පියවරකි."

මෙම අවස්ථාවට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

Photos

7 Photos
Click any photo to view full size

Project Details

Category Land
Location Meegoda

Description

Project description details go here.

Infrastructure Features

20-30ft Roads
Concrete Drains
CEB Electricity
Water Board
0 Projects Selected for Comparison
Access Assistant
AI Chat Support
Welcome to Access Real Estate Sri Lanka. How can I assist you with our projects or property listings today?